Colombo Today Local News

අයිස් මත්ද්‍රව්‍ය සමග බන්ධනාගාර නිලධාරියෙක් අත්අඩංගුවට

ඊයේ (01) දිනයේදී සිදු කළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය සනතකයේ තබා ගත් බන්ධනාගාර නිලධාරියෙක් සහ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

අලුත්ගම පොලිස් ස්ථානයේ දුෂණ මර්ධන අංශයට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

සැකකාර බන්ධනාගාර නිලධාරිවරයා කළුතර බන්ධනාගාරයට අනුයුක්තව සේවය කරන අතර මොහු සතුව තිබී අයිස් මත් ද්‍රව්‍ය 10g යි 750mg සොයා ගෙන ඇත.

Related posts

මිහින්තලා රජ මහ විහාරස්ථානයේ විදුලිය විසන්ධි කරයි

Admin

සුරාබදු නිලධාරීහු මාරවිල වයින් නිෂ්පාදනාගාරයක් වටලති

colombotoday

“විශ්වාසභංගයකින් ඉවත්කරනතුරු මම යන්නේ නෑ“ – අගමැති දැඩි තීන්දුවක

colombotoday

සෞඛ්‍ය වෘත්තීය සමිති වැඩ වර්ජනය අරඹයි

colombotoday

රනිල්ට උපදෙස් දුන් සමාගමකට ගෙවන්න ‘රුපියල් කෝටි 12ක්’ ආණ්ඩුවෙන් ඉල්ලයි

colombotoday

හොරු අල්ලන්න චීනයෙන් සුපිරි කණ්ඩායමක් මෙරටට

Admin