Colombo Today Local News

මරණ දඩුවම ලබා සිටින රැදවියන්ගේ වර්ජනය අවසන්

මහර බන්ධනාගාරයේ සහ වැලිකඩ බන්ධනාගාරයේ මරණ දඬුවම ලැබූ සිරකරුවන් විසින් දින පහක් පුරා පවත්වාගෙන ගිය ආහාර වර්ජනය සහ විරෝධතාවය අද (30)දින සිටි අත්හැර දැමූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා අප වෙත සඳහන් කළේය.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවත් බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ලේකම් තුමන් සහ බන්ධනාගාර කොමසාරිස් තුමන් රැඳවියන් සමග කළ සාකච්ඡාවකින් අනතුරුව මෙලෙස වර්ජනය අත්හැර දැමීමට තීරණය කර තිබේ.

Related posts

මිණිය වළලන්න ගිය 25කට හෙන ගහලා

colombotoday

කොල්ලුපිටිය සුපිරි වෙළඳ සංකීර්ණය පිහිටි ඉඩම නාගරික සංවර්ධන අධිකාරියට පවරාගනී

colombotoday

මහජන දේපල සාංඝික දේපලක් හා සමානවට කටයුතු කරන්න

Admin

කහ ඇඳුම් නෙමේ සුදු ඇඳුම් ලෑස්ති කරගන්න කියූ වෛද්‍යවරයා

colombotoday

රටම බලා සිටි, බැදුම්කර වාර්තාව ගැන ජනපතිගේ විශේෂ ප්‍රකාශය මෙන්න

colombotoday

තවත් බෝම්බ ප්‍රහාරයක් ගැන අනතුරු ඇගවීමක්…

colombotoday