Colombo Today Local News

සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2 ක් ලබන සතියේ දිවයිනට

සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2 ක් ලබන සතියේ මෙරටට ලැබිමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකාවේ චීන තනාපති කාර්යාලය සඳහන් කළේ, ජුලි මස 02 වන දා සහ 04 වනදා එම එන්නත් තොගය මෙරටට ලැබෙන බවයි.

මේ අතර ඇමෙරිකාවේ නිෂ්පාදිත මොඩර්නා එන්නත මෙරට හදිසි භාවිතය සඳහා ඖෂධ නියාමන අධිකාරියේ අවසරය හිමි විය.

මේ අතර ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට මොඩර්නා සහ ෆයිසර් එන්නත් භාවිත කරමින් දෙවන මාත්‍රාව ලබාදීමට අනුමැතිය හිමව ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසී ය.

Related posts

ලොව කිසිදු හමුදාවකට පනවා නැති නීතියක් ශ්‍රී ලංකා හමුදාවට පනවයි

colombotoday

පැය 03 යි විනාඩි 20ක් අදත් විදුලිය නැහැ

colombotoday

හම්බන්තොට වරාය විකිණීම විවේචනය කරන ඇමති සුසිල් ගැනත් ජනපති තීරණයක් ගනී !!

colombotoday

සහරාන් සමඟ අවි පුහුණුව ලැබූ තරුණයෙකු මහරගමදී අත්අඩංගුවට

colombotoday

මිත්‍යාවක් වූ මකරුන් සැබවින්ම සිටියා ද?

Admin

රාජිතගේ කතාව නිසා කැබිනට් සමප්‍රකාශකයෙක්?

colombotoday