Colombo Today Sports News

ජෛව ආරක්‍ෂිත බුබුලෙන් පිට ගිය ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනාට තාවකාලික තරග තහනමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උප නායක කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලකට තාවකාලික තරග තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද තීරණය කළේය.

ඒ, ඔවුන් තිදෙනා එංගලන්තයේදී විනය කඩ කරමින් ජෛව ආරක්‍ෂිත බුබුලෙන් පිටතට යාම හේතුවෙන්.

එම ක්‍රීඩකයින් තිදෙනා අද අද දිනයේම දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා සදහන් කරයි.

Related posts

20/20 කාන්තා ආසියානු කුසලාන අවසන් තරගයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබයි..

colombotoday

මෙරට ක්‍රිකට් වංශකතාව අලුත් කරන LPL තරඟාවලිය අද හම්බන්තොටදී ඇරඹේ

colombotoday

ඩේවිඩ් වෝනර්වත් ක්‍රීඩාගාරයට හරවා යැවූ මතීෂ

Admin

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම 3 වැනිදා දිවයිනට

colombotoday

රණතුංගලා පරදා ශ්‍රී ලංකා ක්‍රිකට් මුල් පුටුවට තිලංග එයි

colombotoday

ලෝක කුසලානයේදීත් නායකත්වය දසුන්ට

Admin