Colombo Today Local News

දිස්ත්‍රික්ක 2ක ග්‍රාම නිලධාරී වසම් හා ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ

රත්නපුර සහ මොනරාගල දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් හා ප්‍රදේශ කිහිපයක් අද (28)දින උදෑසන 6 .00 සිට හුදෙකලා කළ බව කොවිඩ් – 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එහි ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ, රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල පොලිස් වසමේ නොරගල්ල, නොරගල්ල ඉහළ , යක්දෙහිවත්ත, පීන්කන්දවත්ත- 1, පාතකඩ , පීන්කන්දවත්ත -3 යන ප්‍රදේශ සහ මොනරාගල පොලිස් බල ප්‍රදේශයේ නක්කලවත්ත හා මිල්ලකැලේවත්ත අද (28)දින උදෑසන සිට හුදෙකලා කළ බවයි.

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් ඉවත් කරන්න මැතිසබයේ හෙට ඡන්දයක්

Admin

මහ නායක හිමිවරුන් මට කිව්වා නව ව්‍යවස්ථාවට විරුද්ධ වෙන්න කියලා – මෛත්‍රී ගුණරත්න

colombotoday

ඉෂාලිනිගේ මරණය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට දේශපාලන බලපැම් – නිතිඥ අනුෂ්කා දර්ශනි තිලකරත්න

colombotoday

ගෙවන්න ඩොලර් නැතිව තෙල් නැව් සති ගනන් අතරමග

colombotoday

රජයේ සුඛෝපභෝගී වාහන 150ක් විකුණයි

Admin

මෛත්‍රීගේ සභාපති තනතුරට මරණාධාර සමිතියක සභාපති තනතුර තරම්වත් බලය නෑ !

colombotoday