Colombo Today Local News

කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර ලබාදීමට අයුර්වේද රෝහල් 28ක්

කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර ලබාදීම සඳහා දේශීය අයුර්වේද රෝහල් 28ක් ලබා ගැනීමට පියවර ගෙන ඇති බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශ ලේකම් ගීතාමනි කරුණාරත්න මහත්මිය සඳහන් කළේ, ඊට මධ්‍යම රජයෙන් පාලනයවන හම්බන්තොට, නාවින්න, යාපනය – කයිතඩි සහ බොරැල්ල ආයුර්වේද රෝහල් 04 ක් වන බවය.

ඊට අමතරව පළාත් සභා මගින් පාලනය කෙරෙන රෝහල් 24ක් ද කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ලබා දීමට නියමිතව තිබේ.

එම රෝහල්වල රෝගීන් 2,500කට පමණ පහසුකම් පවති.

Related posts

ළමා නිවාසයක දැරියක් ගෙල වැලලා ගනී

colombotoday

නාමල්ගේ සහ නාලකගේ කටහඬ, හඬ පට සමග ගැළපෙන බව CIDය අධිකරණයට කියයි

colombotoday

ලුණුගම්වෙහෙර භූ කම්පනය ගැන තොරතුරු සොයන්න භූ විද්‍යාඥයින් කණ්ඩායමක්

colombotoday

මිලියන 1080 කුඩු තොගය සමග අත්අඩංගුවට ගත් පස් දෙනා රදවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දෙයි..

colombotoday

විපක්ෂ නායකකම අයිති අපටයි.. ඒකාබද්ධයට දෙන්නෑ – දෙමළ සන්ධානය

colombotoday

ලංකාදීපයේ රොත්තක් බැදුම්කර පත්තරේට !!

colombotoday