Colombo Today Local News

කිරිපිටි මිල ඉහල දැමීමට සමාගම් අවසර ඉල්ලයි.

කිරිපිටි මිල ඉහල දැමීම සඳහා සමාගම් පාරිභෝගික අධිකාරියෙන් අවසර ඉල්ලා තිබෙනවා

ලෝක වෙළඳ පොලේ කිරිපිටි මිල ඉහල යාම සහ නැව් ගාස්තු ඉහල යාම හේතුවෙන් මෙම මිල වැඩිකිරීම බලාපොරොත්තු වන බවයි සමාගම් සඳහන් කර සිටින්නේ.

කෙසේ වෙතත් මිල වැඩිකිරීම සඳහා පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරියේ අවසරය මෙතෙක් ලබා දී නෑ.

Related posts

ඩුබායි සුද්දා අධිකරණයට

Admin

නාමල්ගේ සමාගමේ අධ්‍යක්ෂකවරියක් රිමාන්ඩ් !

colombotoday

මැදපෙරදිග රටවල් 3ක සිටි ලාංකිකයින් 71 ක් දිවයිනට

colombotoday

වැලනොකැඩී පොහොට්ටුවේ තවත් අය ජනපති සමඟ එක් වෙයි

Admin

“ඥාණසාර හිමියන් දුටුතැන සිවුර ගලවනවා” කී අජිත් ප්‍රසන්නට එරෙහිව පැමිණිල්ලක්

colombotoday

මෘදුකාංග ඉංජිනේරු උපාධිය හඳුන්වා දී සිසුන් 40,000 ක් අලුතෙන් බඳවා ගැනීමට ජනාධිපතිගෙන් තීරණයක්

colombotoday