Uncategorized

මුදලට පෙනී සිටින තරුවලට කනේ හරහා දෙමින් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මාධ්‍ය ඉදිරිපිට කොකාකෝලා බෝතල් ඉවතට දමයි.

පෘතුගාල පාපන්දු කණ්ඩායම මුහුණ දෙන පළමු තරඟයට පෙර පැවැත්වූ මාධ්‍ය හමුවකදී, පෘතුගාල පාපන්දු තාරකාව ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ තමා ඉදිරිපිට තබා තිබූ කොකාකෝලා බෝතල් ඉවතට දමා තිබෙනවා. පෘතුගීසි භාෂාවෙන් “වතුර බොන්න!” යැයි පවසමින් ඔහු මෙම ක්‍රියාව සිදුකර ඇත.

පසුව ඔහු වතුර බෝතලයක් විවෘත කර මාධ්‍ය හමුවේ ඉතිරි කාලය සඳහා තමා ඉදිරිපිට තැබුවේ ‘කොකාකෝලා’ සමාගම අපකීර්තියට පත්කරමින්ය.

මෙවර “යුරෝපා කුසලාන” පාපන්දු තරඟාවලිය සඳහා නිල අනුග්‍රාහකයා ලෙස කටයුතු කරනු ලබන්නේ කොකාකෝලා සමගමයි.

සෞඛ්‍ය සම්පන්නව සිටින 36 හැවිරිදි ඔහු – තම පුතා බීම පානය කරන විට එය කෝපයට පත්වන බව මීට පෙර හෙළි කර ඇත.

Related posts

මැදපෙරදිග ශ්‍රමිකයින් යොදා ගනිමින් කළ රන් බිස්කට් ජාවාරම

colombotoday

පළමු එක්දින තරගයේ ජය කොදෙව්වන්ට

colombotoday

උපකාරක පංති ඇරඹීමේ තීරණයක් ?

colombotoday

යුධ හමුදාව සතු ඉඩම් නිදහස් කරන්න ඉල්ලා සෙට්ටිකුලමේ විරෝධතා…

colombotoday

වැල්ලවත්තේ සුපිරි නිවසකදී ශේෂාද්‍රිගේ අනියම් පෙම සැමියාට හසුවේ

colombotoday

ශ්‍රී ලංකාව බංගලාදේශය හමුවේ අන්ත අසරණ තත්වයක

colombotoday