Colombo Today Local News

තිරිඟු පිටි මිල ඉහළ දමන්නැයි පිටි සමාගම් ඉල්ලයි

තිරිඟු පිටි මිල ඉහළ දැමීමට පිටි සමාගම් පාරිභෝගික කටයුතු අධිකාරියෙන් ඉල්ලීමක් කර තිබේ.

පාරිභෝගික ආරක්ෂණ අමාත්‍යාංශය සඳහන් කළේ, අදාළ ඉල්ලීම මේ වනවිට තම අමාත්‍යාංශයට යොමු කර ඇති බවය.

ඔවුන් සඳහන් කර ඇත්තේ නිෂ්පාදන මිල ඉහළ යාම සහ මෙරට විදේශ විනිමය අනුපාතවල පහළ යාම හේතුවෙන් සිය නිෂ්පාදන සඳහා යන පිරිවැය වැඩි වී ඇති බවය.

එහෙත් පාන්පිටි මිල ඉහළ දැමීම සඳහා මෙතෙක් අවසර දී නොමැති බව අමාත්‍යාංශය සඳහන් කළේය.

Related posts

උතුරේ නව ආණ්ඩුකාරවරයා ගැන විග්නේෂ්වරන් කියන දේ…

colombotoday

ශ්‍රී ලංකාවට ICC සාමාජිකත්වය අහිමිවීමේ අවදානමක්

colombotoday

ඩයනාට එරෙහි පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම පූර්ණ විනිසුරු මඩුල්ලකට

Admin

නව බද්දක් නිසා බැංකු පද්ධතිය අවධානමේ

Admin

“ගම්මන්පිල හිරකරේ චම්පිකගෙ උවමනාවට.. චම්පික ඉන්නේ වෛරයෙන්” වාසු

colombotoday

ක්‍රිකට් තරග පැවැත්වෙන දිනවලදී කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්

Admin