Colombo Today Local News

එකම ප්‍රශ්නය අසමින් ගෝඨාභය දවස පුරා FCID එකේ රස්තියාදු කෙරේ

gotabhaya rajapaksha 2

ප්‍රකාශයක් ලබා ගැනීම සදහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාව මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය FCID වෙත ඊයේ 29 දිනද කැදවා තිබුණු අතර නිකරුණේ දවස පුරාම ගෝඨාභය රාජපක්ෂ මහතාව ඒ තුළ රස්තියාදු කර ඇති බව colombotoday.com වෙත දැනගන්නට ලැබෙනවා.

ඇවන්ගාඩ් සමාගම සැදුනු ආකාරය ගැන පමණක් එකම ප්‍රශ්නයක් දිගින් දිගටම විවිධ ආකාරයට FCID නිලධාරීන් අසන ලද අතර ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් එයට එකම පිළිතුර ලබාදුන් බවයි සදහන් වන්නේ.

Related posts

එද බුදු හාමුදුරුවන්ට ගල් පෙරළුවා වගේ අද සිංහලේ ඇති පිරිසිදු, බුද්ධිමත්, මට මඩ ගහනවා – සුජීව

colombotoday

යෝජිත ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමේ පස්වැනි වටයේ සාකච්ඡා අරඹයි

Admin

සමාජ මාධ්‍ය පාලනයට පනතක් !!

colombotoday

ඇඳිරි නීතියේදී ළමා අපයෝජන හා ගෘහස්ත හිංසනය ඉහලට

colombotoday

අගමැතිකම ගන්නවාද? නැද්ද? මහින්දගේ තීරණය මෙන්න

colombotoday

තවත් වසර 6කට මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ

colombotoday