Colombo Today Local News

පුංචි ඡන්දය මිශ්‍ර ක්‍රමයට ලබන ජූනියේ

පළාත් පාලන මැතිවරණය 2016 වසරේ ජූනි මාසයේදී පැවැත්වෙන බව කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

එය මිශ්‍ර ක්‍රමය හා කොට්ඨාස යන ක්‍රම දෙක යටතේ පැවැත්වෙනු ඇති බව අද (29දා) කොළඹ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්තී සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පැවැසීය.

Related posts

හෙද සංගම් වෘත්තීය ක්‍රියාමාර්ගය දින දෙකකට පසු අවසන් කරයි

colombotoday

විග්නේෂ්වරන් අසරණ වෙයි… උදව් ඉල්ලා ජනපතිට ලියයි

colombotoday

සල්ලි ඉල්ලා පුතු මවගේ බෙල්ල මිරිකලා

colombotoday

චම්පිකගේ වැය ශීර්ෂය පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වේ

colombotoday

බඳින තුවක්කුවක් පත්තුවී දරුවෙකුට තුවාල

Admin

ස්වදේශ කටයුතු අමාත්‍යංශයක් නැති අමාත්‍යංශ බෙදිල්ල

Admin