Colombo Today Local News

හෝමාගම, පිටිපත භූගත කසිප්පු ස්කාගාරය වටලයි | කසිප්පු කළුවා අත්අඩංගුවට

සංචරණ සීමා පනවා තිබෙන අතර තුර සූක්ෂ්මව ක්‍රියාත්මක වෙමින් දිනකට කසිප්පු බැරල් 05 බැගින් විකිණීමේ නිරත වූ “කසිප්පු කළුවා “නමැති ජාවාරම් කරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව හෝමාගම, පිටිපත දකුණු ගල් බෝක්කුව වෙල්යායේ දී සැකකරුද සමග කසිප්පු බැරල් 08ක් ඊයේ (01) දිනයේ අත්අඩංගුවට ගෙන ඇත.

බස්නාහිර පළාත් බුද්ධි කොට්ටාශයේ හෝමාගම ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂකවරයකුට ලද තොරතුරක් මත වැටලීම සිදුකර තිබේ.

Related posts

පොහොට්ටුවේ අය පවා අගමැතිකම මට ගන්න කිව්වා – රාජිත සේනාරත්න

colombotoday

පක්ෂ 12ක නියෝජිතයින් ඇමති විමල්ගේ නිවසට

colombotoday

ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජිල් බෝල ගැසූ 6ක් වටලයි

Admin

ඒකාබද්ධයෙන් ආ ශ්‍රියානිට රාජ්‍ය ඇමතිකමක්

colombotoday

ආණ්ඩුවෙන් ඉවත් වන්නැයි ශ්‍රීලනිපයට දැනුම් දෙයි ! 

colombotoday

හදිසි ගල්අඟුරු ටෙන්ඩරයක් කැඳවයි

colombotoday