Covid 19

පිදුරංගල රාජමහා විහාරයෙන් මාස්ක් සහ සැනිටයිසර් බේදා දෙයි.

පිදුරන්ගල රාජමහා විහාරයේ විහාරධිකාරි දඹුල්ලේ සුමණරංසි හාමුදුරුවෝ හා දායක සභාව එක්ව හොංකොන් විහාරයේ වැඩ සිටින තල්කොටේ සුමිත්ත හිමියන්ගේ දායකත්වය ඇතිව සංවිධානය කල මුව ආවරණ හා විෂබීජ නාශක බේදා දිමේ පිංකමක් ඊයේ (1) සිගිරිය හා පිදුරංගල ගම්මාන ආශ්‍රිතව දවස පුරා සිදු කරන ලදි.

ඒ යටතේ සිගිරිය පොලිස් ස්ථානයේ සියලුම නිලධාරින්ට හා සිගිරිය රොහලේ වෛද්‍යවරු ඇතුළු සියලුම සේවකයින්ට අවශ්‍ය මුහුණු ආවරණ, විෂබීජ නාශක ලබාදුන් අතර ගම්මානයේ සියලුම පවුල් වෙත මෙම පරිත්‍යාග ලබා දිමට කටයුතු කරණ ලදි

ආපදාවෙන් මිදෙන්න පංසලෙන් ගමට ආධාරයක් සංකල්පයෙන් මෙය සිදුකරණ ලදි

Related posts

කොවිඩ් ආසාදිතයින් 577 ක්

colombotoday

කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 102 දක්වා ඉහළට

colombotoday

කොවිඩ් රෙගුලාසි ඇතුලත් නව ගැසට් නිවේදනයට ඇමතිනී පවිත්‍රා අත්සන් තබයි

colombotoday

තවත් කොරෝනා ආසාදිතයින් 414ක් හදුනා ගනී

colombotoday

ආසාදිතයන් සංඛ්‍යාව 152 දක්වා ඉහළට

colombotoday

ඉන්දියාවේ කොරෝනා මරණ 7700 ඉක්මවයි

colombotoday