Colombo Today Local News

කළුබෝවිල රෝහලේ සුළු සේවකයින් විරෝධතාවයක

දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ සේවකයින් අද (01)දින රෝහල ඉදිරිපිට දී විරෝධතාවයක නිරත වූහ.

එම සේවකයින් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අද (01)දින දහවල් පැයක කාලයක් විරෝධතාවයේ නිරතව සිටියහ.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ඇතිවී තිබෙන ජීවිත අවදානම වෙනුවෙන් සුළු සේවකයින් සදහා රක්ෂණ වන්දියක් හෝ විශේෂ අවදානම් දීමනාවක් ගෙවන ලෙස උද්ඝෝෂණයේ නිරත වූ සේවකයින් රජයෙන් ඉල්ලා සිටියි.

එමෙන්ම නිසි ප්‍රවාහන පහසුකම් සපයන ලෙසට ද ඔවුන් ඉල්ලා සිටියි.

Related posts

පාර්ලිමේන්තුව සුවඳ හමන මල් විලක් කරනවා

Admin

පොහොර සහනාධාරය වෙනුවට මුදල් දීමෙන් ගොවියාට අසාධාණයක් නෑ – රතන හිමි

colombotoday

“ලංකාවට හයිබ්‍රිඩ් අධිකරණයක් ඕන.. ජිනීවා යෝජනා ක්‍රියාත්මක කරවන්න අපි බැදී ඉන්නවා” – බ්‍රිතාන්‍ය

colombotoday

නව පක්ෂයේ Facebook පිටුව එළිදකී.. මහින්ද සුබපැතුම් එක්කරයි (Video)

colombotoday

ගොඩබෑම අත්හිටවූ ලිට්‍රෝ නැවත තත්ව පරීක්ෂණයක් ඉල්ලයි

colombotoday

පොලිස් භටයන් 600 ක් වෙඩි තබා මරා පුළුස්සා දැමීම. කොටින්ට එරෙහිව ජිනීවා මානව හිමිකම් සමුළුවට පැමිණිල්ලක්

colombotoday