Colombo Today Local News

‘අන්තර්ජාලෙන් මාව පට්ට ගහපුවාවේ, සංස්කෘතිය වනසන්න ඉඩ තියන්නෙ නෑ’ – ජනපති

my3දේශීය වටිනාකම් ගැන කථා කළ තමාට අන්තර්ජාලයෙන් දිගට හරහට පහර දෙන නමුත් විජාතික සංස්කෘතියට යටවූ අයට නිරුවතින් මහපාරේ යාමට ඉඩදිය නොහැකි යැයි මෛත්‍රිපාල සිරිසේන ජනපති බත්තරමුල්ල ‘අපේගම‘ දී අද (29) පැවසීය.

‘දේශීය දේ අගය කරන්නැයි පැවසීම නිසා මට දිගට හරහට පහර දෙනවා. අන්තර්ජාලයෙන් මා පට්ට ගහනවා. පොඩි පට්ටම් කරනවා. හැබැයි එසේ කිරීමෙන් ඇඹරෙන්නේ මම නෙමෙයි. ඒවා කරන අයමයි. මම කුඹුරේ නියරේ ගමේ ඇවිද්ද මිනිහෙක්. අපේ හැදියාව සැකැස්ම හා හොඳ නරක අනුවයි මා වැඩ කරන්නේ. කිසිවකුටත් නිරුවතින් පාරේ යන්න ඉඩදෙන්න බෑ‘ යැයිද ජනපති එහිදී කීය.

ජනපතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ජනපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනය මෙසේයි

Related posts

සජිත්ගේ නගින කාලය ඇවිත්ලු! හිරුණිකා කියන හරුපය

colombotoday

“මේ ආණ්ඩුවේ ඉන්න වීම ගැන මට ලැජ්ජයි” – මුජිබර් රහුමාන්

colombotoday

වෘත්තිය සමිති රැසක රජයේ විධායක නිලධාරීන් සංඛේත වර්ජනයක්

colombotoday

මත්තල ගුවන්තොටුපළෙන් වාර්තාගත ආදායමක් (Video)

colombotoday

දෑ අභිමන් පෑ විරුවන් වෙනුවෙන් ‘මාතෘභූමි වන්දනා’ ලන්ඩනයේදී ගැයෙයි

colombotoday

යුද බිමේ විරුකම් පා හමුදාවට සමුදෙන අභීත සෙන්පතියා

colombotoday