Business

දඹුල්ල ආර්ථිකයට ගොවින් විශාල පිරිසක් | එළවළු මිල 30%කි ඉහලට

  • ආර්ථිකයට පැමිනේන ගොවින් වෙළදුන් ආරක්ෂිත ක්‍රම හැකිතාක් අනුගමනය කරන්න..
  • අද (24) ත් හෙට (25) ත් ආර්ථිකය විවෘතයි. ඉන්පසු විවෘත වන්නේ 27 සහ 28 දිනවලදීයි.
  • හැකි උපරිම ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් දඹුල්ල ආර්ථිකයට එන්න

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යෂ්ථානයට අද දිනයේ විශාල ගොවින් පිරිසක් මෙන්ම වෙලදුන් පිරිසක් පැමිණ ඇති බවත් ඔවුන් සෞඛ්‍යාරක්ෂිතව අර්ථිකයට ඇතුල් කරගනිම්න් ව්‍යාපාර කටයුතු සිදු කරණ බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකාර ක්‍රිස්ටි විජේරත්න මහතා සඳහන් කර සිටිනවා.

අද දින ආර්ථික මධ්‍යස්ථානයට රථවාහන 1200කින් පමණ එළවළු කිලෝ ලක්ෂ 20ක් පමණ ගෙනවිත් ඇති බවත් සාමාන්‍ය එළවලු තොග මිල 30%කින් පමණ ඉහල ගොස් ඇති බවත් ඒ මහතා පැවසීය.

මහින්ද උදයසිරි රත්නායක – දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සිට.

Related posts

ජාත්‍යන්තර ණය ශ්‍රේණි ආයතනයක් ශ්‍රී ලංකාව ගැන අනතුරු අඟවයි

colombotoday

වීසා සහ මාස්ටර්කාඩ් රුසියාවෙන් ඉවත් වෙති.

colombotoday

හෙට්ටිවීදියේ රත්තරන් පවුමක් රුපියල් 5000 කින් ඉහළට

colombotoday

නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුවට නව සභාපතිවරයෙක් පත් වෙයි

colombotoday

ස.තො.ස සුදු ලූනු සිද්ධියේ වේලායුදම් ශ්‍රී ධරන් නමැති ව්‍යාපාරිකයෙක් රිමාන්ඩ්

colombotoday

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වෙයි

colombotoday