Colombo Today Local News

අත්‍යාවශ්‍ය සේවා සම්බන්ධයෙන් පවතින ගැටලු දැනුම් දීමට දුරකතන අංකයක්

මේ දිනවල ක්‍රියාත්මක වන අත්‍යාවශ්‍ය සේවා සම්බන්ධයෙන් පවතින ගැටලු දැනුම් දීම සඳහා නව දුරකතන අංකයක් හඳුන්වා දී තිබේ.

ඒ අනුව 1965 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ ජනතාවට අත්‍යාවශ්‍ය සේවා සම්බන්ධයෙන් සිය ගැටලු දැනුම්දිය හැකියි.

අරලියගහ මන්දිරය සහ ජනාධිපති කාර්ය සාධක බලකාය සමඟ සම්බන්ධිත මෙම දුරකතන අංකයය පැය 24 පුරා ක්‍රියාත්මකයි.

Related posts

මධූෂ්ගේ බිරිඳ රහසේම ලංකාවට ඇවිත් – CID අත්අඩංගුවට

colombotoday

අපට රූකඩ වෙන්න බෑ.. හකීම් සමගි ජනබලවේගයට නායක මණ්ඩලයක් ඉල්ලයි

colombotoday

අනුර මනතුංග පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ධූරයට

colombotoday

නව රජයට සහයෝගය දෙන්න දුමින්දගෙන් කොන්දේසි

colombotoday

ඔක්තෝම්බර් 15 වැනිදා සිට දුම්රිය ධාවනය යළි අරඹයි

colombotoday

බදුල්ල, මහියංගනය, පානදුර, වැලිගම, මහරගම, අගලවත්ත පොහොට්ටුවේ නාම යෝජනා ප්‍රතික්ෂේපයි

colombotoday