Colombo Today Local News

දඹුල්ලේ සහන මල්ල බෙදන්න ගිය ග්‍රාම නිලධාරීවරයෙකුට ප්‍රහාරයක්

දඹුල්ල, කටුබැදියාව, වල්ගම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, රජයෙන් ලැබෙන රු . 5000 සහන මල්ලේ ආහාර ද්‍රව්‍ය බෙදමින් සිටියදී මෙම පහරදීම සිදුව ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට දඹුල්ල පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති අතර අත්අඩංගුවට ගත් පිරිස අද (22)දින අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.

Related posts

රවී පාර්ලිමේන්තුවට

Admin

රට අරාජිකයි, දේශීය ලේබලයෙන් එන්නේ ජාත්‍යන්තර අතපෙවීමක්

colombotoday

මෙරට ඇත්තේ දේශපාලන ජාතිවාදයක් පමණයයි

colombotoday

රන්ජන්ගේ ඩීල් හඩපට නිසා විනිසුරුවරයෙකුගේ වැඩ තහනම් කරයි !

colombotoday

එක්සත් ජාතික පක්ෂයට දරුණු පරාජයක් – එක් ආසනයක්වත් නොලැබෙන හැඩ

colombotoday

උඩරට මාර්ගයට ගල් පෙරළෙයි… දුම්රිය ධාවනයට බාධා

Admin