Colombo Today Local News

නව නීතිපතිවරයා ලෙස රාජරත්නම් පත් කිරීමට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය

නව නීතිපතිවරයා ලෙස වැඩබලන සොලිසිටර් ජනරාල් සංජය රාජරත්නම් පත් කිරීමට, පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය හිමිවී තිබේ.

නීතිපති ධුරය සඳහා වැඩබලන සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ රාජරත්නම් මහතාගේ නම පාර්ලිමේන්තු සභාවේ නිරීක්ෂණය සඳහා යොමු කෙරුණු බව පසුගිය 7 වනදා කතානායකවරයා පැවසී ය.

Related posts

සේනා දළඹු ආක්‍රමණයෙන් වැඩිම ප්‍රතිලාභ බඩඉරිඟු ආනයනය කරන සමාගම්වලට

colombotoday

රනිල් විරෝධය මැයි රැලියෙන් එළියට.. එජාප ඇමතිලා 17ක් මැයි රැලිය වර්ජනය කරයි !

colombotoday

අද සිට විදුලි කප්පාදුව අත්හිටුවයි

Admin

හෙට සහ අනිද්දා කරන්ට් කපන හැටි

colombotoday

“නාමල්ගේ ඩුබායි ගිනුමි වල සල්ලි ලබන සතියේ ලංකාවට ගේනවා” – රාජිත

colombotoday

අප්‍රේල් 30 දක්වා කුවේට් රජය විසින් පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර ඇත.

colombotoday