Colombo Today Local News

මත්පැන් මිල අඩු කරන්න යැයි ඉල්ලා උසාවි යයි

අයවැය මගින් මත්පැන් නිෂ්පාදන බලපත්‍ර ගාස්‌තුව රුපියල් මිලියන එකසිය පනහකින් ඉහළ දැමීම හේතුවෙන් ඉදිරියේදී
මත්පැන් මිල තවදුරටත් ඉහල යනු ඇති බව සමාගම් පවසයි.

මත්පැන් බලපත්‍ර ගාස්‌තු අයවැය මගින් වැඩි කිරීමට කළ යෝජනාවට ඉල්ලා අස් කර ගන්නා ලෙස රජයට එරෙහිව අදාළ සමාගම් අධිකරණමය පියවර ගැනීමට යොමු වී සිටින බවට වාර්තා වේ.

එසේ නොකල හොත් මත්පැන් නිෂ්පාදන සමාගම් විසිහතරෙන් විස්‌සකට අධික ප්‍රමාණයක්‌ වසා දැමීමට සිදුවන බවද එම සමාගම් පවසයි.

Related posts

පොහොට්ටුව හා අලියා දඹුල්ලේදී ගැටෙයි.. දෙන්නෙක් රෝහලේ

colombotoday

අත්අඩංගුවට ගත් සබරගමු සරසවියේ සිසුන්ට ඇප

Admin

එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානයේ භාෂා පරිවර්තක වේලුපිල්ලේ මියයයි

colombotoday

හිස් වූ ධම්මිකගේ පුටුවට තුන්කොන් සටනක්

colombotoday

ඉන්ධන බවුසරයක් කරනම් ගසයි

colombotoday

බොරතෙල් මිලට සහන දෙන්න -ජනතා විමුක්ති පෙරමුණ ඉල්ලයි

colombotoday