විදේශ අමාත්‍යංශයේ අවසරය මත ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ශ්‍රී ලාංකිකයින් 19 දෙනෙක් සහ මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් 16 දෙනෙක් මෙරටට පැමිණ තිබේ.
“AIR INDIA ” ගුවන් යානයකින් මොවුන් මෙරටට පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ.