Colombo Today Local News

ප්‍රේමලාල්-රිෂාඩ් පාර්ලිමේන්තු එයි

රක්ෂිත බන්ධනාගාරගතව සිටින මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත සිටින මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අද (18)දින පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම සඳහා පැමිණ ඇති බව වාර්තා වේ.

ප්‍රේමලාල් ජයසේකර සහ රිෂාඩ් බදියුදීන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවශ්‍ය නම් පාර්ලිමේන්තු සභාවාර සඳහා සහභාගී විය හැකි බව කථානායකවරයා විසින් ඊයේ (17)දින දැනුම් දී තිබුණි.

Related posts

ලෝක සාමය වෙනුවෙන් දිවිපිදූ ලක් විරුවෙකුට UN හරසර

colombotoday

බස්නාහිර පදිංචිකරුවන්ට සයිනොෆාම් එන්නත ලබා දීම අද සිට

colombotoday

නිකවැරැටිය මූලික රෝහලට ඔක්සිජන් පරිත්‍යාගයක්

colombotoday

ETCA ළගම එයි.. තෙවන වටයේ සාකච්ඡා ජනවාරි මුල් සතියේ කොළඹදී

colombotoday

කොළඹ වැසෙන පාරවල්

Admin

හරක් කටාට උදව් කළ තවත් කොස්තාපල්වරයෙක් අල්ලයි – ජරාව කෑ තවත් නිලධාරීන් ගැන පරීක්ෂණ

Admin