Colombo Today Local News

මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කරන රියදුරන් සෙවීමේ නව උපකරණයක්

අයිස්, හෙරොයින්, ගංජා වැනි මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කරන රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අද සිට බස්නාහිර පළාතෙන් ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

අදාළ පරීක්ෂාවන් සඳහා උපකරණ දෙකක් ලැබීමට නියමිත බවත් ඉන් එකකින් මුත්‍රා මගින් මත්ද්‍රව්‍ය ලබා ගෙන සිටීදැයි පරීක්ෂා කළ හැකි බවත්, අනෙක් උපකරණය මගින් ඛේටය මගින් අදාළ පරීක්ෂාව සිදු කළ හැකි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.

ඛේටය මගින් සිදු කරන පරීක්ෂාවේදී යම් රියැදුරෙක් මත්ද්‍රව්‍යය ගෙන සිටින බව තහවුරු වුවහොත් අදාළ රියැදුරු ඉදිරිපත් කර එය තහවුරු කර ගැනීම සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු වෙත ඉදිරිපත් කරනු ඇති.

Related posts

අදත් පැය 02 විනාඩි 20ක විදුලි කප්පාදුවක්

Admin

යුද හමුදා බසයක ගැටුනු තුන් හැවිරිදි දැරියක් මිය යයි

Admin

“ජාතිවාදී උද්ඝෝෂණ, විග්නේෂ්වරන් – ඒකාබද්ධ විපක්ෂය අතර ඩීල් එකක්“ – මරික්කාර්

colombotoday

ජනපතිගෙන් කතානායකට පොරොන්දුවක්…

colombotoday

ඥානසාර හිමිගේ ආරක්ෂාව බන්ධනාගාරයට ප්‍රශ්නයක්

colombotoday

සරසවි සිහිනය සැබෑ කරන කඩයිම් ලකුණු මෙන්න

colombotoday