Colombo Today Local News

බැසිල් රාජපක්ෂ වෛද්‍ය ප්‍රතිකාර වලට අමෙරිකා යයි

ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා අමෙරිකාව බලා පිටත්ව ගොස් තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා සඳහන් කළේ, වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඔහු එලෙස අමෙරිකාව බලා පිටත්ව ගිය බවයි.

අද අලුයම 3 .15 ට පමණ බැසිල් රාජපක්ෂ මහතා පිටත්ව ගිය බව වාර්තාවේ.

Related posts

පිංවල සුදු නෝනාගේ තිසරපට අස්සේ කුඩු

colombotoday

මුදල් විශුද්ධිකරණ පනත යටතේ නාමල්ට නඩු!

colombotoday

“බිය නොවන්න.. ඡන්දය දිනනා හැටි මම පෙන්වන්නම්“ ජනපති ශ්‍රීලනිප බලමුළු තරකරයි

colombotoday

බදු ඉහළ දැම්මත් සැර මත්පැන් පරිභෝජනය සීඝ්‍රෙයන් ඉහළට

colombotoday

ජනපති වෙනුවට ඥානසාර හිමි

colombotoday

C4 වර්ගයේ පුපුරන ද්‍රවය කිලෝ එකක් වැල්ලවත්තේදී අත්අඩංගුවට

colombotoday