Colombo Today Local News

රහස් ප්‍රදේශයක රන් බිස්කට් සඟවා ගෙන ආ උස්මාන් කටුනායක දී කොටු

අද උදෑසන 10ට පමණ ඕමාන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපලට පැමිණි මීගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ගුවන් තොටුපල මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් පරීක්ෂා කර තිබේ.

එහිදී, ඔහු සන්තකයේ තිබී රත්රන් බිස්කට් 18ක් පමණ සොයා ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

මොහොමඩ් උස්මාන් නැමැති 37 හැවිරිදි සැකකරු , ඔහුගේ රහස්‍ය ප්‍රදේශයක එම බිස්කට් සඟවා ගෙන පැමිණ ඇති බවද ඒ මහතා සඳහන් කළා.

Related posts

ඥාණසාර හිමි ජාතිවාදියෙක්ද ? ඇසූ මාධ්‍යවේදියාගේ ඇගට රාජිත ගොඩවෙයි.. කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි

colombotoday

දියතලාව – හපුතලේ අතර දුම්රියක් පීලි පනී…

Admin

දීඝවාපියේ කුණු කන්දක් ගිනි ගනී

colombotoday

ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්නගේ පුත්‍රයාට බීමතින් සිටි පෑලියගොඩ පොලිස් ලොක්කන්ගෙන් අමානුෂික ප්‍රහාරයක්.

colombotoday

වාහන නොවන ඉන්ධන බලපත්‍ර නිකුත් කිරීම ලබන සැප්තැම්බරේ

colombotoday

වරාය නගර කෙටුම්පතට එරෙහි පෙත්සම් සලකා බැලීම ඇරඹෙයි

colombotoday