Colombo Today Local News

ආසාදිතයින් 2500 පසුවෙද්දීත් පැය 24ක් තුළ නිරෝධායන නීති කැඩූ 435ක්

ගත වූ පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 435 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, ඔක්තෝබර් 30 වන දින සිට මේ දක්වා අත්අඩංගුවට ගත් මුළු සංඛ්‍යාව 8,299ක් බවය.

Related posts

බිල් නොගෙවූ අයගේ ජල කපන්න ගිය සේවකයාට තඩි බාලා

Admin

ක්ලබ් වසන්තගේ නිසල දේහය මල් ශාලාවට

Admin

රත්‍රං මිල ‍යළි ඉහළට

Admin

‘රටේ සියළු ආගම් සුරක්ෂිත කිරීමට නව රජය බැඳී සිටිනවා’ – ජනපති

colombotoday

මන්ත්‍රී සරත් කල සිංහල බෞද්ධ රටක් ප්‍රකාශයට එරේහිව මුලතිවු දෙමල නීතිඥ වරුන් විරෝධතාවක

Admin

ඇඳිරිනීතිය කැඩූ 11ක් අත්අඩංගුවට

colombotoday