World

අමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රින්ග්ස් ප්‍රදේශයයේ සමූහ වෙඩිතැබීමක්

අමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රින්ග්ස් ප්‍රදේශයෙන් සමූහ වෙඩිතැබීමක් වාර්තා වේ.

එහිදී තුවක්කුකරුවකු විසින් කළ වෙඩි තැබීමෙන් 6 දෙනෙක් මියගොස් ඇති අතර පසුව ඔහුද සියදිවි නසාගෙන තිබේ.

ඊයේ එම සිදුවීම වාර්තා වූ බව පොලීසිය පැවසීය.

පවුල් කිහිපයක් එක්වී සාදයක් පවත්වමින් සිටින අතර එම ස්ථානයට පැමිණි තුවක්කුකරු එහි සිටි වැඩිහිටියන් ට වෙඩිතබා තිබේ.

තුවක්කුකරු එම ස්ථානයේ මියගිය එක් තරුණියකගේ පෙම්වතා බව පොලීසිය පැවසීය.

එම ඝාතනයට හේතුව අනාවරණය වී නොමැත.

Related posts

ආජන්ටිනාවේ ගබ්සාව නීතිගත කිරීමට පාර්ලිමේන්තු අනුමැතිය

colombotoday

පිලිප් කුමරු රෝහල් ගතකරයි

colombotoday

බ්‍රසීලයේ ගංවතුරෙන් 31ක් මරුට

Admin

ජූනියර් ට්‍රම්ප්ටත් කොවිඩ්

colombotoday

සී.අයි.ඒ. ඔත්තුකරුවන් 17 කට මරණ දඬුවම

colombotoday

පකිස්තානයේ තෙල් පිරිපහදුව වසා දැමීමේ අවදානමක්

colombotoday