Covid 19

හෙද-හෙදි­යන් 100කට කොවිඩ් ආසා­දිත වෙලා

කොවිඩ්-19 වයි­ර­සය ආසා­දිත හෙද හෙදි­යන් 100ක් පමණ වාර්තා වනු ඇතැයි රාජ්‍ය සේවා එක්සත් හෙද සංග­මයේ සභා­පති මුරු­ත්තෙ­ට්ටුවේ ආනන්ද හිමියෝ ඊයේ (09) පැව­සූහ.

කොවිඩ් ප්‍රති­කාර සඳහා අලු­තින් ප්‍රති­කාර මධ්‍ය­ස්ථාන සහ රෝහ­ල්වල වාට්ටු ඉදි කළ ද ඒවාට යොමු කිරී­මට අවශ්‍ය ප්‍රමා­ණ­වත් පුහුණු හෙද හෙදි­යන් නොමැති වීම ගැට­ලු­වක් බව ද උන්ව­හන්සේ කියා සිටි­යහ.

මෙම ගැට­ලු­වට සුදු­සුම විස­ඳු­මක් වනුයේ විශ්‍රාම ලත් පුහුණු හෙද හෙදි­යන් නැවත සේවයේ පිහි­ටුවා ඔවු­න්ගෙන් අවශ්‍ය සේවාව ලබා ගැනීම බවත් ඒ සම්බ­න්ධ­යෙන් වන යෝජ­නාව ලිඛි­තව ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාට දැනුම් දුන් බවත් උන්ව­හන්සේ පැව­සූහ.

Related posts

වවුනියාව, මහකච්චකොඩිය ගම්මානය හුදකලා කරයි

colombotoday

තවත් ආසාදිතයන් 5ක් හමුවෙයි – සමස්ත රෝගීන් ගණන 467ක් දක්වා ඉහලට

colombotoday

ඩී.එස්. සේනානායක ජාතික පාසලේ කොවිඩ් ආසාදිතයින් 09ක්

colombotoday

අද දැනට කොවිඩ් ආසාදිතයන් 559ක්

colombotoday

අටුළුගම ආසාදිතයාගේ පියාත්-සහෝදරියත් රෝහලට. දින 6 ක් අටුලුගම ප්‍රදේශය පුරා සැරි සරලා

colombotoday

තවත් කොවිඩ් මරණ 18ක්

colombotoday