කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් ග්‍රාම නිලධාරී වසම් 82 අතුරෙන් ග්‍රාම නිලධාරී වසම් 19 ක් හැර ඉතිරි ග්‍රාම නිලධාරී වසම් 63 හුදකලා බවින් ඉවත් කර ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශයේ තවදුරටත් හුදකලා කර ඇති ග්‍රාම නිලධාරී වසම් ලැයිස්තුව පහත පරිදි වේ.
මේ අතර යුද හමුදාපතිවරයා පැවසුවේ, අම්පාර, උහන පොලිස් බල ප්‍රදේශයේ කුමාරිගම ග්‍රාම නිලධාරී වසමේ හුදකලා බව ද ඉවත් කළ බවය.