Colombo Today Local News

දප්පුල ද ලිවේරා ගේ තැනට සංජය රාජරත්නම් ගේ නම අනුමැතියට යවයි.

ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා නීතිපති ලෙස කටයුතු කල කාල සීමාව අවසන් වී තිබෙනවා.

ඒ අනුව නව නීතිපතිවරයා ලෙස පත්කිරීමට සොලිස්ටර් ජෙනරාල් සංජය රාජරත්නම් මහතාගේ නම ව්‍යවස්ථාදායක සභාව වෙත යොමුකිරීමට රජය පියවර ගෙන ඇත.

Related posts

ඒකීය ලේබලය ඇලවූ රට බෙදන ව්‍යවස්ථාවක් – මහින්ද රාජපක්ෂ

colombotoday

ජාජබ විරෝධයට තහනම් වූ මැතිවරණ කාර්යාලය අසළ සරණ පාර අවහිර වෙයි

Admin

රන්ජන්ගේ ඩීල් හඩපට නිසා විනිසුරුවරයෙකුගේ වැඩ තහනම් කරයි !

colombotoday

කොරෝනා පැතිරුණොත් පාලනය අපහසුයි – සෞඛ්‍ය ඇමතිනියගෙන් අනතුරු ඇගවීමක් !

colombotoday

මහජන ආරක්ෂක ලේකම්ට එරෙහිව කුමණ්ත්‍රනයක්?

Admin

සමයංගේ තැනට ඌරුජුවා එයි.. කඩුවෙල නැවතත් භීතියෙන් !

colombotoday