Colombo Today Local News

සිංහරාජය දින නියමයකින් තොරව වසා දමයි

වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය වන සිංහරාජ වනාන්තරය නැරඹීමට ඇතුලූවීම අත්හිටවු බව රත්නපුර දිසාවන නිලධාරි රෂාල් වීරසිංහ මහතා පවසයි.

ඒ අනුව මැයි 05වනදා සිට දින නියමයක් නොමැතිව දෙස් විදෙස් සංචාරකයින්ට සිංහරාජ වනාන්තරය නැරඹීමට ඇතුළුවීමට අවසර හිමිනොවේ.

ඊට අමතරව සිංහරාජ වනාන්තරයට යාබද මොනිං සයිඩ් ප‍්‍රදේශයේ සංචාරක බංගලාවද, වැද්දාගල කුඩව අධ්‍යයන මධ්‍යසථානය ද, බළන්ගොඩ හිරිකටුඔය සංචාරක සහ අධ්‍යාපන මධ්‍යස්ථාන ද නැවත දැනුම්දෙන තුරු සංචාරකයන් විවෘත නොවන බව රත්නපුර දිසාවන නිලධාරිවරයා සදහන් කරයි.

Related posts

උතුරේ සිට දකුණටත්, බස්නාහිර සිට නැගෙනහිරයටත් ඉතිහාසයේ නොවූවිරූ සංවර්ධනයක් උදාකරනවා

colombotoday

සේනක බටගොඩට තහනම් වූ ගීත

Admin

ජනබල විරෝධයට ආ පිරිසක් කිරි පැකට් විෂ වී රෝහලේ…

colombotoday

රන්ජන්සි සිරගෙදරදී යදිවි නසාගන්න උත්සාහ කර නෑ. පැතිරෙන කතා අසත්‍යයි.

colombotoday

මහ මැතිවරණ මෙහෙයුමට බැසිල් දිවයිනට !

colombotoday

අධිකරණය නීතිඥ සංගමය යටතට – නීතිය මිනී කාක්කන්ට වෙන්දේසිවන ලකුණු

colombotoday