Colombo Today Local News

ස්පුට්නික් එන්නත ලබා දීම අද සිට

ස්පුට්නික් එන්නත ලබා දීම අද (06)දින සිට ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

අමාත්‍යවරිය පැවසුවේ, රෝගීන් වැඩි වශයෙන් වාර්තාවන කොලොන්නාව, ගොතටුව ප්‍රදේශයේ ජනතාවට ප්‍රථමයෙන් ස්පුට්නික් එන්නත ලබා දීමට තීරණය කළ බවය.

Related posts

මත්තල ගුවන්තොටුපොළ ඉන්දියාවට විකුණා රුසියාවෙන් කබල් යුද නැවක් මිලට ගන්න යයි !

colombotoday

වංචනික ලේඛණ හදා, රටම රවටා හොර පාරෙන් ETCA අත්සන් කරලා…

colombotoday

විනිසුරුවරයකු නැතැයි මන්ත්‍රී සනත් නිශාන්ත රිමාන්ඩ් කිරිම අසාධාරණයි – කතානායක

colombotoday

වැඩ බලන පොලිස්පතිධූරය ප්‍රියන්ත වීරසූරියට?

Admin

ජනතාව සීනි වලින් මුදවා ගැනීමට පැණිබීම වලට නව බද්දක්

colombotoday

තියුණු ආයුධකින් ගෙල කපා තිදරුපියෙකු මරලා

colombotoday