Colombo Today Local News

දෛනික PCR ධාරිතාව ඉහළ දැමීමට තීරණයක්

කොවිඩ් නව ප්‍රභේදයක් මෙරටින් හමුවීමත් සමග රජයේ රසායනාගාර වල සිදුකෙරෙන දෛනික PCR ගණන ඉහළ දැමීමට තීරණය කර තිබේ.

මේ වනවිට ඒ සඳහා දෛනික ඉල්ලුම 20,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී හෙළිවිය.

එබැවින් නව පර්යේෂණ කට්ටල මිලදී ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරිය ඉදිරිපත්කළ යෝජනාවට අනුමැතිය ලැබී තිබේ.

Related posts

පදමට සුර්වූ අගමැති “හත්පොලේ ගා ගනී”

colombotoday

හැටන් ප්‍රදේශ දෙකකට නැවත දැනුම්දෙන තුරු සංචරණ සීමා

colombotoday

රනිල් අන්තිමට ජවිපේ දේශපාලනයත් අවසන් කලා

Admin

ඇඹිලිපිටිය තරුණයා මියගියේ කැපුම් තුවාල වලින්.. පොලිස් පහරදීමෙන් නොවේ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

colombotoday

ඡන්ද 4ක් අවලංගුයි…. වලංගු ඡන්ද 219යි

colombotoday

නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් 6 දක්වා දීර්ඝ කෙරේ.

colombotoday