Colombo Today Local News

වන්නි රණවිරුවන්ගේ ඉරණම තීන්දු කරන්න “යුද අපරාධ විමර්ශන විශේෂ පනත” එයි

ranawiruwoවන්නි මෙහෙයුමේදී සිදුවූ බව කියන යුද අපරාධ චෝදනා විමර්ශනය කිරීමට අදාළ අධිකරණය ස්‌වාධීන කිරීම පිණිස විශේෂ පනතක්‌ ලබන වසරේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත්වේ.

මේ පනත නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව සකස්‌ කරන බව ඉහළ පෙළේ ආරංචිමාර්ග පවසයි.

මෙකී අධිකරණය වෙත පත්කරන්නේ අන්තර් ජාතික අධිකරණවල සේවය කර ඇති දේශීය විනිසුරුවන්ය.

2016 මාර්තු මස ජිනීවා මානව හිමිකම් සැසිවාරය ආරම්භවීමට පෙර රජය මෙම අධිකරණය ස්‌ථාපිsත කර ඒ ගැන මානව හිමිකම් කවුන්සිලයට කරුණු දැක්‌විය යුතුවේ.

කීර්ති වර්ණකුලසූරිය – දිවයින

Related posts

අගමැති ගන්න කාර් දෙක මිලියන 600ක් වුණාට පාඩු නෑ.. බදු ආදායම රජයටයි

colombotoday

වව්නියාවේ සිංහල ජනතාවට ඡන්ද අයිතියත් අහිමිකරයි.. ඡන්ද විමසීමේ ආඥා පනතෙන් සිංහල ගම්මාන ඉවතට

colombotoday

පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීම : පූජිත ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු නිදොස් කොට නිදහස්

colombotoday

මෙන්න! අලුත්ම අබිරහස; “කොටි 70 කගේ නම් ඇතුළත් දුටුතැන අල්ලනු” ඉන්ටර්පෝල් ලැයිස්‌තුව අහෝසි කළේ කවුද?

colombotoday

ඉන්දු – පාකිස්තාන ගැටුම් ගැන ලංකාවේ දැඩි කනස්සල්ල

colombotoday

අභිමානවත් 75 වැනි නිදහස් දින සැමරුම අද

Admin