Colombo Today Local News

Video – “සිංහලේ” කියල මහ ලොකුවට කෑ ගහන උන් හෙට අනිද්දම දානව ඇතුලේ – හරීන්

‘‘සිංහලේ‘‘ නමින් නැවතත් ජාතිවාදය ඇවිස්සීමට පටන්ගෙන ඇති බඩ ඩිජිටල් ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. ඔහු එහිදී ‘‘සිංහලේ‘‘ යන වචනය උච්චාරණය කළේ මහත් වූ හාස්‍යයකට ලක් වෙන අකාරයටය.

වැඩි දුරටත් අදහස් දැක්වූ හරීන් ප‍්‍රනාන්දු මහතා මෙසේය පැවසීය.

‘‘දැන් අළුතෙන් එකක් දාගෙන ඉන්නවා ‘‘සිංහලේ‘‘ කියලා. දැන් අළුතෙන් ආයි ජාතිවාදයක් පටන්ගෙන තියෙනවා. දැන් මේ අළුත් ෆේස් බුක් අඩවියකින් හදාගෙන තියෙනවා මේ ගොල්ලන්ගේ අළුත් සෙට් එකක් ‘‘සිංහලේ‘‘ කියලා. ඒ නිසා බය වෙන්න එපා හෙට අනිද්දට ඇතුලේ යන්න වෙනවා ඔය කෑ ගහන කට්ටිය ඔක්කොටම‘‘

Facebook ඔස්සේ උපුටාගත් වීඩියෝවකි

Related posts

“අයවැය පිළිබඳව සෑහීමකට පත්වෙන්නේ නෑ…” – විපක්ෂ නායක කියයි

colombotoday

ආගමන විගමන රාජකාරි සීමා වෙයි

colombotoday

රුවන්වැල්ලේදී තරුණයෙක් ඝාතනය කෙරේ

colombotoday

පොලිස් වෙඩිල්ලක් පාසල් සිසුවකුගේ හිසට

Admin

කළුතර බන්ධනාගාරයේ කාන්තා අංශයට සනීපාරක්ෂක තුවා තුල බහා ජංගම දුරකතන

colombotoday

අත්‍යාවශම නැත්නම් පාස්පෝට් ගන්න එන්න එපා අලුත්ම පාස්පෝර්ට් ඔක්තෝම්බරයේ

Admin