Colombo Today Local News

තොටළඟ ගින්න බලන්න ගිය මුජිබර් රහුමාන්ට ජනතා විරෝධය

තොටළඟ, කජීමාවත්ත නිවාස සංකීර්ණයේ හටගත් ගින්නෙන් නිවාස 80කට හානි සිදුව තිබූ අතර අද උදෑසන එම ස්ථානයට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්ගේ පැමිණීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ.

මන්ත්‍රීවරයාට පැමිණ සිටි පුද්ගලයන්ගේ විරෝදතාව එල්ල වී ඇත.

ගින්නෙන් පීඩාවට පත් ජනතාව තම නිවාස වෙනුවෙන් සධාරණයක් ඉටු කරන ලෙස මන්ත්‍රීවරයාගෙන් ඉල්ලා ඇත.

එහි දී මන්ත්‍රීවරයා කියා සිටියේ කඩිනමින් නිවාස සම්බන්ධයෙන් විසදුම් ලබා දීමට කටයුතු කරන බවයි.

Related posts

රටවල් හයකට ගාස්තු අය කිරීමකින් තොරව වීසා ලබාදීම ගැන නිවේදනයක්

Admin

තමිල්නාඩු මන්ත්‍රීවරුන්ගේ මාසික වැටුප ශ්‍රී ලංකාවට දෙයි

colombotoday

අපි මේ රට අතහැර යන්නේ නෑ

Admin

තවත් ෆයිසර් එන්නත් තොගයක් කටුනායකට

colombotoday

කංජිපානිගේ පියා ඇතුළු 6 දෙනා තවදුරටත් රිමාන්ඩ්

colombotoday

සමලිංගික සේවනය නීතිගත කරන්න මංගලගෙන් කැබිනට් පත්‍රිකාවක්

colombotoday