Colombo Today Local News

අමුද්‍රව්‍ය හිඟයෙන් ඉදිකිරීම් 95%ක් ඇණහිටී..

අමුද්‍රව්‍ය හිඟය හේතුවෙන් මේ වනවිට ඉදිකිරීම් ව්‍යාපෘති 95% ක්ම ඇණිහිට ඇතැයි ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසයි.

භාණ්ඩ ආනයනය සීමාවීම ද ඊට තවත් ගැටලුවක් වන බව එහි උප සභාපති එම්.ඩී.පෝල් මහතා පවසයි.

ඉදිකිරීමේ ක්ෂේත්‍රයේ රැකියාවේ නියුතු විශාල පිරිසකගේ ආර්ථිකයට මේ වනවිට දැඩි බලපෑම් එල්ලවී ඇති බව ඔහු සදහන් කරයි.

Related posts

යාපනේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට කඩු ප්‍රහාර

colombotoday

සනත් නිශාන්තගේ පාර්ලිමේන්තු සේවය සති දෙකකට අත්හිටුවයි

Admin

අගමැති සමග රහස් හමුවක්.. හිටපු ඇමති විජේදාසටත් ඇමතිකමක් ??

colombotoday

ඥාණසාර හිමියන්ට සිදුවු අසාධාරනය සම්බන්දව ජනතාව දැනුවත් කරමින් අත්පත්‍රකා ලක්ෂ 50ක් බෙදාදීම ඇරඹෙයි

colombotoday

විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේට කොවිඩ්

colombotoday

වැලිමඩ, බෝගහකුඹුර ජුම්මා පල්ලියේ භූගත කාමරයකින් කඩු, කිණිසි, පොරෝ ඇතුළු අවි ආයුධ තොගයක් එළියට…

colombotoday