අමුද්‍රව්‍ය හිඟය හේතුවෙන් මේ වනවිට ඉදිකිරීම් ව්‍යාපෘති 95% ක්ම ඇණිහිට ඇතැයි ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසයි.
භාණ්ඩ ආනයනය සීමාවීම ද ඊට තවත් ගැටලුවක් වන බව එහි උප සභාපති එම්.ඩී.පෝල් මහතා පවසයි.
ඉදිකිරීමේ ක්ෂේත්රයේ රැකියාවේ නියුතු විශාල පිරිසකගේ ආර්ථිකයට මේ වනවිට දැඩි බලපෑම් එල්ලවී ඇති බව ඔහු සදහන් කරයි.