Colombo Today Local News

නව වසරේ දින 9ක් තුළ ඩෙංගු රෝගීන් 247 ක්

මේ වසරේ ගත වූ දින 9 තුළ ඩෙංගු රෝගීන් 247 ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ, මඩකලපුව දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 146 කි.

එසේම කොළඹින් ඩෙංගු රෝගීන් 30 දෙනෙකු ද මහනුවරින් 19 දෙනෙකු ද වාර්තා වී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

මේ අතර අද සහ හෙට පාසල් ආශ්‍රිතව මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ, වෛද්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කරයි.

Related posts

Breaking News: අද රෑ 10 සිට 30 දින දක්වා ශ්‍රී ලංකාව ලොක් ඩවුන්

colombotoday

බිත්තරයකට දෙන රජයේ මිල දැනුම් දෙයි

Admin

තේ කර්මාන්තයට අසාධ්‍යයි.. කම්හල් රැසක් වසා දැමේ !

colombotoday

පාරිභෝගිකයා ආරක්ෂා කිරීම වෙනුවට පාරිභෝගික අධිකාරිය පාරිභෝගිකයින් බිය වද්දයි – ජනපතිට පැමිණිලි

colombotoday

ලොරියකට පොලිසියෙන් වෙඩි

Admin

රතන හිමිට හෙළ උරුමයේ හිටපු නායක හිමියන්ගෙන් අභියෝගයක් ! (Video)

colombotoday