Colombo Today Local News

දූෂණයට එරෙහිව ජනපති සමග අගමැති පයින් යයි

4533234592

අල්ලස හා දූෂණයේන තොර සංස්කෘතියක් ගොඩනැගීම සදහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සහ සිවිල් සංවිධාන එකමුතු ආරම්භ කර ඇති ජාතික වැඩපිළිවෙලේ මූලික පියවර ලෙස ‍කොළඹ නිදහස් චතුරස්‍රයේදී ජාතික උත්සවයක් සහ පා ගමනක් පැවැත්වීමට සැලසුම් කර ඇත.

ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය වෙනුවෙන් දෙසැම්බර් දෙසැම්බර් 09 සවස 3 ට පැවැත්වෙන මෙම ජාතික උත්සවය හා පා ගමනට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද සහභාගී වීමට නියමිතය.

අල්ලසට හා දුෂණයට තිත තැබීමේ මෙම වැඩසටහන Zero Tolerance for Corruption ලෙස නම් කර ඇති අතර මේ යටතේ අල්ලසට හා දුෂණයට එරෙහි වීම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර තිබේ.

Related posts

විමල්ට විරුද්ධව බදුර්දීන් වාරණ නියෝගයක් ගනී

colombotoday

වයඹ පළාත් ගුරු සේවයේ සම්මුඛ පරීක්ෂණ : මුස්ලිම් ජාතිකයන්ට හිටපු ආණ්ඩුකාර මුසම්මිල් වැඩි අවස්ථාවක් දීලා

colombotoday

සතියක ශෝක කාලයක්.. අමරදේවයන්ට රාජ්‍ය ගෞරව.. අවසන් කටයුතු සෙනසුරාදා

colombotoday

ස්විස් සේවිකාව ඇප මත නිදහස්

colombotoday

ඩිෆෙන්ඩරයකින් තරුණයෙකු පැහැර ගත්තැයි හිරුණිකා වරද පිළිගැනීමට සූදානම්.. අධිකරණයට දැනුම් දෙයි

colombotoday

උපාධිධාරීන් 50,000කට සහ අඩු ආදායම්ලාභීන් 100,000 කට රැකියා : සේවයට වාර්තා කිරීම සැප්තැම්බර් 01

colombotoday