Colombo Today Local News

මේ වසරේ උද්ධමනය ඉහළ ගිහින් !

infletion445මේ වසරේ ජූනි මාසය වන විට උද්දමනය සියයට 6.4 දක්වා ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

මේ වන විට ජාතික පාරිභෝගික දර්ශකයෙහි ආහාර කාණ්ඩයෙහි මිළ ගණන් සීයයට 2.1 කින් ඉහළ ගොස් තිබේ. එළවළු, සහල්, මාළු, අර්තාපල්, රතුළුෑණු, මයිසූර් පරිප්පු, ‍පොල් තෙල් සහ ආහාර ද්‍රව්‍ය මෙම කාලය තුළදී ඉහළ ගොස් තිබේ.

මෙම වසරේ ඉහළම උද්ධමන ප්‍රතිශතය වාර්තා කර තිබෙන්නේද ජුනි මාසයේදීය.

Related posts

බොරතෙල් මිලදී ගන්න දිගුකාලීන කොන්ත්‍රාත්තුවක් සිංගප්පූරුවට

Admin

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය නැති කොවිඩ් එන්නතක් ගෙනවිත් ලංකාවේ ජනතාව යොදා පර්යේෂණ කීරීමේ සූදානමක් !

colombotoday

පාකිස්ථාන් ජෙට් ගනුදෙනුව නවතී.. ඉන්දියානු යානා ගන්නැයි බලකරන්න ඉන්දීය ලොක්කෙක් ලංකාවට !

colombotoday

කොළඹ තාවකාලික පදිංචිකරුවන් ලඟම පොලීසියේ ලියාපදිංචි වන්නයි පණිවිඩයක්

colombotoday

අලුත් ව්‍යවස්ථාවට මහජන උනන්දුව අන්තිමයිලු !

colombotoday

සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ඉවත් වෙයි

Admin