Colombo Today Local News

මේ වසරේ උද්ධමනය ඉහළ ගිහින් !

infletion445මේ වසරේ ජූනි මාසය වන විට උද්දමනය සියයට 6.4 දක්වා ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

මේ වන විට ජාතික පාරිභෝගික දර්ශකයෙහි ආහාර කාණ්ඩයෙහි මිළ ගණන් සීයයට 2.1 කින් ඉහළ ගොස් තිබේ. එළවළු, සහල්, මාළු, අර්තාපල්, රතුළුෑණු, මයිසූර් පරිප්පු, ‍පොල් තෙල් සහ ආහාර ද්‍රව්‍ය මෙම කාලය තුළදී ඉහළ ගොස් තිබේ.

මෙම වසරේ ඉහළම උද්ධමන ප්‍රතිශතය වාර්තා කර තිබෙන්නේද ජුනි මාසයේදීය.

Related posts

අජිත් රෝහණගේ පෙත්සමට අධිකරණයෙන් දින දෙයි

Admin

පොලිස් නිළ ඇදුම් ඇද ඡායාරූප ගත් මවුලවිවරයෙක් අත්අඩංගුවට…. ඇමති රිෂාඩ්ගේ උපදේශකයෙක්

colombotoday

කටු­නා­යක රොබෝ කැ‍ෆේ. ලංකාවේ ප්‍රථ­ම­ව­රට රොබෝ වේටර් සේව­යක්!

colombotoday

TRC සභාපති අරගලකරුවන්ට සහය දෙයි!

colombotoday

කොවිඩ් එන්නත ගන්න උනන්දුව මදි – විශාල එන්නත් තොගයක් විනාශ කිරීමට සිදුවෙයි

colombotoday

අබලන් වූ ධීවර යාත්‍රා-බස් රථ ගාලු මුහුදු පතුලේ තැන්පත් කිරීම ලබන මාසයේ

colombotoday