Colombo Today Local News

ඇළ මාර්ගයක නාදුනන කතගේ අභිරහස් මළ සිරුරක්

යක්කලමුල්ල මිනුවන්දෙනිය පොල්ගහගොඩ ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබී අභිරහස් ලෙස මියගොස් සිටි නාදුනන කාන්තාවකගේ මළ සිරුරක් හමුවි ඇති බව යක්කලමුල්ල පොලිසිය පවසයි.

වයස අවුරුදු 35ක් පමණ වන මෙම කාන්තාව කළුපැහැති සායකින් හා රතු පැහැති හැට්ටයකින් සැරසි සිට ඇති බව පොලිසිය පවසයි.

පාළු ප්‍රදේශයක තිබී මළසිරුර හමුවි ඇති අතර කාන්තාවගේ ගෙල ප්‍රදේශයේ කබරුන් විසින් කාදමා තිබි ඇත. මෙම කාන්තාවගේ මළ සිරුර ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත්කොට ඇති අතර මළ සිරුර හදුනා ගැනිම සදහා යක්කලමුල්ල පොලිසිය මහජන සහාය පතයි.

Related posts

පාසල් සිසුන් දෙදෙනෙක් දියේ ගිලෙයි – එක් සිසුවෙක් මිය යයි

Admin

බොල් ණය ලෙස බැංකු ණය කපා දැමීමේ කතාව අසත්‍යයි – මුදල් ඇමති කියයි

Admin

මයික්‍රෝණ 20ට අඩු ලන්ච්ෂීට් කියන්නේ බොරුවක්

colombotoday

ෂොපින් බෑග් එකක් අරං ආපු රිෂාඩ් කෝටිපතියෙක් වුණ හැටි

colombotoday

කෘෂිකර්ම රාජ්‍ය ඇමති ශෂින්ද්‍ර රාජපක්ෂ ඇතුළු පිරිසක් ඩිෆෙන්ඩර් රථය සමඟ දියේ ගසා ගෙන යයි

colombotoday

ලාබ ලබන රාජ්‍ය ව්‍යවසාය විකුණන්න ජනවරමක් නෑ

Admin