Colombo Today Local News

ජෝසප් ස්ටාලින්ට ඇප..

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා ඇප මත මුදාහැරීමට කොළඹ, කොටුව මහේස්ත්‍රාත්වරයා අද(08) නියෝග කර ඇත.

අධිකරණ නියෝගයක් කඩ කරමින් විරෝධතාවක් පැවැත්වීම මත ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 03 වැනිදායි.

Related posts

පුංචි ජන්දය තවත් මාස 6කින් කල් යයි

colombotoday

ආරක්ෂාවට ඇදක් වටා සවිකර තිබූ වැට මාස හතේ සිඟිත්තියට මරු කැඳවයි

Admin

දඹුල්ල සිංහල සංවිධාන රැස්වීම අතරතුර ගැටුමක් ඇතිකිරීමේ සුදානමක්

colombotoday

නව දේශීය ආදායම් පනත එයි.. පන්සල්වල පිංකැටේටත් ආදායම් බදු !

colombotoday

පාස්කු ප්‍රහාරය රාජපක්‍ෂලාගේ වැඩක් මම එය ඔප්පු කිරීමට සූදානම්- හරීන්

colombotoday

අදත් පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක්

Admin