Colombo Today Local News

රන්ජන්ට සමාව ලැබෙන බවට සහතිකයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට සමාව ලබාදීමේ ලිපි ලේඛන වලට වැඩි ප්‍රමාදයකින් තොරව අත්සන් කරන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහතික වූ බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.

සිර දඬුවම් විඳිමින් සිටින රාමනායකට අදාළ පත්‍රිකාවලට අත්සන් තබා අනිවාර්යයෙන්ම සමාව ලබාදෙන බවට ජනාධිපතිවරයා සහතික වූ බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටි.

Related posts

ETI ඉතිරි තැන්පතු වලින් 50% ආපසු ගෙවීම හෙට අරඹයි

colombotoday

බීමත් රියැදුරන් අල්ලන විශේෂ උපකරණක් ළඟදීම

colombotoday

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂයක් දිවයිනට

colombotoday

තුර්කියට ශ්‍රී ලංකා යුද හමුදා සෙබළුන් 300ක් පිටත්ව යාමට සූදානම්

Admin

ලන්ච් ෂීට් භාවිතය තහනම් කරන්න නිර්දේශයක්

Admin

ශ්‍රීලනිප ජනපති සමග එජනිස ආණ්ඩුවක්.. මේ වසරේ බල පෙරළියක් !!

colombotoday