කටුනායක ගුවන් තොටුපළේ රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයට අනුයුක්ත නිලධාරීන් විසින් රත්රන් කිලෝ ග්‍රෑම් 9.5ක් සමග ඩුබායි සිට පැමිණි කාන්තාවක් සිය භාරයට ගෙන තිබේ.
මෙම රත්රන් තොගය රුපියල් මිලියන 205ක් පමණ වටිනාකමින් යුක්ත බවයි වාර්තා වන්නේ.