Colombo Today Local News

අවුරුදු 18 – 19 අතර පාසල් සිසුන්ට 21 වැනිදා සිට ෆයිසර් එන්නත

වයස අවුරුදු 18 – 19 අතර පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලබන 21 වැනිදා සිට ඔවුන්ගේ පාසලේදී ෆයිසර් එන්නත ලබාගත හැකි බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

පාසල් නොයන වයස අවුරුදු 18-19 අතර වයස් ඛාණ්ඩයේ තරුණ තරුණියන්ට ඔවුන් අයත් ප්‍රදේශයේ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී ෆයිසර් එන්නත ලබාගත හැකි බව ඔහු සඳහන් කරයි.

Related posts

කෝටි 03ක නිධන් වස්තු විකිණීමට ගිය තිදෙනෙක් අත්අඩංගුවේ

Admin

අවුරුදු 18 සම්පුර්ණ වන තුරු සුන්නත් කිරීම තහනම් කරන්න. – ඉස්ලාමය හැරගිය සංවිධානය එක නීතියක් බලකායෙන් ඉල්ලයි.

colombotoday

පුංචි ඡන්දෙ පැවැත්වෙන දිනය මාර්තු 03 වනදා ප්‍රකාශයට පත්කරයි

Admin

සති දෙකක් ඇතුළත සහල් ආනයන නොකොළොත් තත්ත්වය දරුණු අතට

Admin

කුරුමිණි කතා බොරු.. රුසියානු තේ තහනම යට ඔස්තුසේවා රහසක් !

colombotoday

ලීසිං සීසර්ලාගේ නීති විරෝධී වැඩ වළක්වන්න ජනපතිගෙන් නියෝගයක්

colombotoday