Colombo Today Local News

මට විරුද්ධව යන්න දොස්තරල කවුද.. ඔවුන් ලවා මගෙන් සමාව ඉල්ලවාගන්න මට පුළුවන්

chatura senarathna

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට එරෙහිව කථානායකවරයාට පැමිණිලි කිරීමට වෛද්‍යවරුන්ට අයිතියක්‌ නැතැයි ගම්පහ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න පවසයි.

මන්ත්‍රී චතුර සේනාරත්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ කීර්තිනාමයට හානි කර ඇති බවත් ඒ පිළිබඳව කථානායකවරයාට පැමිණිලි කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇති බවත් එම සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා මාධ්‍යයට කර ඇති ප්‍රකාශයට පිළිතුරු වශයෙන් චතුර සේනාරත්න මහතා මේ බව ප්‍රකාශ කළේය.

චතුර සේනාරත්න මහතා මෙසේද පැවැසීය. මට පුළුවන් වරප්‍රසාද කමිටුව යටතේ ඔය කට්‌ටිය ලවා මගෙන් සමාව ගැනීමට සැලැස්‌වීමට. ඒ ගොල්ලෝ කවුද කථානායකවරයාට පැමිණිලි කරන්න. ඕනෑම ප්‍රශ්නයකට මා මුහුණ දෙන්න සූදානම්.

Related posts

නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් දෙන්නෙක් ණය මුදල් පිල්ලි ගහලා

Admin

ඇසල පුර පස‍ලොස්වක පොහොය අදයි

colombotoday

TNA ක්‍රියාකාරීන් ඥානසාර හිමිගේ රුව ගිනි තබයි

colombotoday

යහපාලන ආණ්ඩුවෙන් බඳවාගත් 8000ක් රජයේ ආයතන වල අයිස් ගසයි.

colombotoday

මැති සබයට මිරිස් කුඩු ගෙනාවේ සපත්තුවේ හංගාගෙන

colombotoday

ජේතවනාරාමයේ අකුණු සන්නායකය සොරා ගැනීම සම්බන්ධයෙන් සුපර් ස්ටාර් තරුවක් අත්අඩංගුවට

Admin