World

හිටපු අගමැතිට වෙඩි ප්‍රහාරයක්

ජපානයේ නාරා නගරයේ පැවති උත්සවයකදී සිදුවූ වෙඩි තැබීමකින් හිටපු ජපාන අගමැති ෂින්සෝ අබේ තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හිටපු ජපාන අගමැති ෂින්සෝ අබේ මහතා කතාව සිදුකරමින් සිටින අතරතුරදී පිටුපසින් වෙඩි වැදී තිබෙන බවයි පැවසෙන්නේ.

වෙඩි තැබූ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related posts

අළුත් ජනපතිට පුටුව දී හිටපු ජනපති රටින් පලා යයි !

colombotoday

ලන්ඩනයේ මුස්ලිම් පල්ලියකට වෑන් රථයක් කඩා වදී..

colombotoday

බ්‍රිතාන්‍යයට එකඟතාවයකින් තොරව යුරෝපා සංගමයෙන් ඉවත්වීමට සිදුවෙන ලකුණු

colombotoday

ඉන්දීය රංගන ශිල්පී මනෝ බාලා අභාවප්‍රාප්ත වෙයි

Admin

භාවිතයට නොගන්නා ගූගල් ගිණුම් වලට වෙන්න යන දේ

Admin

රුසියානු ජනතාව පූටීන් ඉහළින් ඔසවා තබයි.. පාර්ලිමේන්තු මැතිවරණයෙන් වාර්තාගත ජයක්

colombotoday