Colombo Today Local News

නොසන්සුන් වූ මහර බන්ධනාගාරයේ රැඳවියන් 6ක් මරු දකී

මහර බන්ධනාගාරයේ සියලු රැඳවියන් පළා යාමේ සැලසුමක් පැවති බවට තොරතුරු අනාවරණ වී තිබේ.

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවේ, ඊයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක කරන බවයි.

මේ අතර, මහර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන් තත්ත්වයෙන් රැඳවියන් 6 දෙනෙකු මියගොස් ඇති බව, පොලීසිය පවසයි.

මේ අතර තවත් රැඳවියන් 35ක් හා නියාමකයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

Related posts

වාහන බලපත්‍ර හිමියන්ට මෙරට ලියාපදිංචි නොකළ වාහන මිලදී ගැනීමට අවස්ථාව

colombotoday

ලංකා රාජ්‍යය දුර්වල කිරීමේ බටහිර කුමන්ත්‍රණයේ ඒජන්තයා කවුද ? – ගම්මන්පිල හෙළිකරයි

colombotoday

“දෙමළ සිසුන්ට සිංහල පොලීසියේ අණ තේරිලා නෑ.. උතුරට දෙමළ පොලීසියක් දෙනු“ වික්‍රමබාහු

colombotoday

TNA, ජවිපෙ සමග එජාප ජාතික ආණ්ඩුවක්…

colombotoday

වවුනියාවේ අනුරාධපුර යුගයට අයත් පුරාවිද්‍යා ස්මාරක ඩෝසර් කරයි

colombotoday

ඇප ලැබූ රැඳවියන් සෞඛ්‍ය පරීක්ෂකට දැනුම් දෙන්න

colombotoday