Colombo Today Local News

බෞද්ධ දර්ශනය විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් ඉවත් කිරීමට රජය සැරසේ.. සිසුන්ගේ විරෝධය

විශ්ව විද්‍යාලවල බෞද්ධ දර්ශනය විෂයට සිසුන් බඳවා ගැනීම වැඩි කරන ලෙස ඉල්ලමින් අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලය අද කොළඹ දී විරෝධතාවක් පැවැත්විණි.

උසස් අධ්‍යාපනයෙන් බෞද්ධ දර්ශනය විෂය පිටමං කිරීමට රජය සැරසෙන බව ද අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු මල මණ්ඩලය කියයි.

කොළඹ විහාර මහා දේවී උද්‍යානය අසල සිට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමෂන් සභාව දක්වා ඔවුහු පා ගමනින් ගියහ.

ඡායාරූප – ලංකාදීප

Related posts

පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට කැති ප්‍රහාරයක්

colombotoday

2022 රජයේ ඇස්තමේන්තු ගත වියදම රුපියල් බිලියන 2,505ක්

colombotoday

මිණිය වළලන්න ගිය 25කට හෙන ගහලා

colombotoday

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වු රැඳවියෙක් බන්ධනාගාර වැසිකිළිය තුළ දී සියදිවි නසා ගනී

colombotoday

කිලිනොච්චිය හමුදා කඳවුර ඉදිරිපිට තිබු බෝම්බය ?

colombotoday

කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලට හමුදා ආරක්ෂාව

Admin