2021 ජනපතිවරණයෙන් අපේ බලාපොරොත්තුව මෛත්රීපාල සිරිසේන මහතා යළි ජනාධිපති කර ශ්රී ලංකා නිදහස් පක්ෂ නායකයා කිරිම බව ඇමැති දුමින්ද දිසානායක මහතා පානදුර ශ්රිලනිප කාර්යාලයේ දී අද (13) පැවසුවේය.
‘2021 දී මහින්ද රාජපක්ෂට හෝ චන්ද්රිකා කුමාරතුංගට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සුදුසුකම් නැහැ.’ දිසානායක මහතා කීවේය.